ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩො.මි. 200ක හදිසි ආධාර පැකේජයක්

Report

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර ඇති බව වාර්තා වේ.

ඒ, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් බව සඳහන්.  

මෙම පැකේජයට ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඩොලර් මිලියන 100 ක නිත්‍ය ණයක් සහ ඩොලර් මිලියන 100 ක සහනදායී ණයක් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සූදානම සහ තත්ත්ව සහතිකය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් 500,000 ක තාක්ෂණික ආධාර ප්‍රදානයක් ඇතුළත් වන බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රකාශයක ඇතුළත් බව වාර්තා වේ.

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

ඒ අනුව පශ්චාත් සුළි කුණාටු දිට්වා ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය මඟින් හානියට පත් මාර්ග සහ වාරිමාර්ග යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීම, බලපෑමට ලක් වූ කුඩා වතු හිමියන්ගේ ජීවනෝපායන් නැවත යථා තත්ත්වයට පත් කිරීම සහ දැඩි ලෙස හානි වූ හෝ විනාශ වූ නිවාස ප්‍රතිසංස්කරණයට සහාය වීම වෙනුවෙන් ප්‍රමුඛතා ආයෝජන සඳහා මෙම අරමුදල් සපයා ඇති බව පවසයි. 

මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්

මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි