මුළු ඉන්දියාවම හඬයි - කාගේත් ආකර්ෂණය දිනූ ජනප්‍රිය රංගන ශිල්පී රශ්මිකා මන්දනා එක්තැන් වේ ඇය දරුණු රෝගී තත්ත්වයකින් සියල්ල හෙළිවෙයි
ඉන්දියාවේ බොලිවුඩය පුරාම බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ආදරණීය රඟන ශිල්පිනියක් තමයි රශ්මිකා මන්දනා කියන්නේ.
ඇය පසුගිය දවසක වේවා හා වුණා. ඒත් ක්ෂේත්‍රයම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන විජය දේව කොණ්ඩාරා සමඟයි. ඔහු සමඟ ඉතා ආදරයෙන් සහ සෙනෙහසින් ජීවත් වූ ඇය එක්තරා රූගත කිරීමක් අතරතුරේදී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දී තිබේ.
ත්‍රාසජනක චිත්‍රපටයක් වන එම නිර්මාණය අතරතුර ඇය අනතුරකට ලක්වීමෙන් ඇගේ උකුල් ප්‍රදේශයේ දරුණු ලෙස අස්ථි බිඳී යාමකට ලක්වී තිබේ.
ඒ අනුව මේ වන විට ඇය විවේකී සුවයෙන් ගතවන අතර ප්‍රතිකාර ලබමින් සිටින බවටත් සඳහන්.උකුල් ප්‍රදේශයේ අස්ථි බිඳීම හේතුවෙන් ඇය එක තැන් වී ජීවත්වන බවට තමයි ඉන්දීය පුවත් වාර්තා කරන්නේ.
කෙසේ නමුත් ඇය දිනපතා ව්‍යායාම සිදු කරමින් ඇගේ ඇඟේ හැඩය පවත්වාගෙන ගිය රංගන ශිල්පිනියක්.
නමුත් මේ තත්ත්වය උඩ ඇයට ව්‍යායාම සිදුකිරීමට නොහැකි වීම නිසා ඇගේ ශරීරය හැඩය වෙනස් වී ඇය අවලස්සන වේ යැයි ඇය බියෙන් පසුවන බවටත් සඳහන්.