ප්‍රේක්ෂකයන්ගේ සෝසුම් මැද ලොවක් ආදරය කළ ජනප්‍රිය නිළියක් ජීවිතක්ෂයට

By Kaushi Mar 09, 2026 04:04 AM GMT
Report

'ගෝස්ට්බස්ටර්ස්' (Ghostbusters) චිත්‍රපටය සහ 'චාල්ස් ඉන් චාජ්' (Charles in Charge) වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවන් ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇමරිකානු නිළි ජෙනිෆර් රන්යොන් (Jennifer Runyon) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇය ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 65ක් බව සඳහන්. ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කර ඇති පරිදි, ඉකුත් සිකුරාදා (මාර්තු 6) දින ඇය මෙලොවින් සමුගෙන තිබෙනවා.

සිංහල කලාව පෝශණය කළ තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවි ගමනට සමුදෙයි

සිංහල කලාව පෝශණය කළ තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවි ගමනට සමුදෙයි

එසේම අඳාළ නිවේදනයේ දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඇය, මියයන අවස්ථාවේ පවුලේ හිතවතුන් පිරිවරා සිටි බවද සඳහන්.

එසේම ඇයගේ සමීප මිතුරියක වන නිළි එරින් මර්ෆි (Erin Murphy) ප්‍රකාශ කරන්නේ ජෙනිෆර් කෙටි කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි බවයි.

මේ අතර මර්ෆි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශෝකය පළ කර තිබුණේ "ඇය ඉතා සුවිශේෂී කාන්තාවක්. මට ඇයව ගොඩක් මතක් වේවි," යනුවෙන්.

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර

බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර