දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක් - දැඩි රථවාහන තදබදයකුත්

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම අතර අද (13) දින උදෑසන ලොරියක් සහ බස්රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත.

ඒ අනුව මෙම අනතුර හේතුවෙන් එම අවස්ථාවේ මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් ද හට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව සඳහන්.

එසේම මේ වනවිට රථවාහන ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග පාලක මැදිරිය පවසයි.

පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

තවත් ප්‍රවීණයෙක් දිවි ගමනින් සමු ගයි

තවත් ප්‍රවීණයෙක් දිවි ගමනින් සමු ගයි

අද 1න් පස්සේ භයානකයි - දිවයිනටම නිවේදනයක්

අද 1න් පස්සේ භයානකයි - දිවයිනටම නිවේදනයක්