රටම දන්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙක් පැදවූ රියක් අනතුරකට ලක් වෙලා.. බඹරෙක් ඇවිත් කරපු හරියක්..

Report

මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතාගේ කැබ් රථය අනතුරකට පත්ව තිබෙනවා.

ඒ මොනරාගල – බිබිල මාර්ගයේ නක්කලවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු වාර්තා වුණේ.

ඊයේ රෑ හැමෝම සුව නින්දේ ඉද්දී මොකක්ද ඒ වුණේ?. පොකට් එකට දැනෙන්න ඉන්ධන මිල විශාල ගාණකින් බැස්සුව ද?.

ඊයේ රෑ හැමෝම සුව නින්දේ ඉද්දී මොකක්ද ඒ වුණේ?. පොකට් එකට දැනෙන්න ඉන්ධන මිල විශාල ගාණකින් බැස්සුව ද?.


එහිදී හිටපු මන්ත්‍රීවරයා කැබ් රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇති අතර, කැබ් රථයට ඇතුළු වූ බඹරා එළවීමට උත්සාහ කිරීමේදී මාර්ගය අයිනේ පස් කණ්ඩියක ගැටී අනතුර සිදුව ඇත.

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..


අනතුරෙන් හිටපු මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදුවී නොමැත.

නමුත්, කැබ් රථයට හානි සිදුව තිබෙනවා.

දවස් 14ක් දෙන්නම්.. රාජ්‍ය සහ පෞද්ගලික පාසල් දෙවර්ගයටම.. වහාම අද ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

දවස් 14ක් දෙන්නම්.. රාජ්‍ය සහ පෞද්ගලික පාසල් දෙවර්ගයටම.. වහාම අද ගත්ත විශේෂ තීරණයක් මෙන්න..


කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොනරාගල  පොලිසිය විසින් සිදුකරනු ලබයි.