ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න - වැහුව පාසල් විවෘත වෙයි.. හැබැයි මෙහෙමයි..

Colombo Sri Lankan Schools School Incident Latest Headlines Decision Making
By krishani Jun 04, 2024 01:35 PM GMT
krishani

krishani

Report

මේ වන විට දිවයිනට බලපෑ කාලගුණ තත්ත්වය මත දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් වසා තැබීමට කටයුතු කළේ ය.

ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න - වැහුව පාසල් විවෘත වෙයි.. හැබැයි මෙහෙමයි.. | About The Opening Of Western Schools

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ගංවතුර තත්ත්වය පහවගොස් ඇති පාසල් විවෘත කරන ලෙසටයි.

මේ අතර, හෙට (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙයි.

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)


ඒ බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ ය.

මෙම තීරණය නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී ය.

උසස් පෙළ සිසුන්ටයි මේ දැනුම්දීම - මේ දෙය ඔබත් කරානම් මෙන්න මේ භයානක දෙය ගැනත් දැනගෙනම ඉන්න වෙයි..

උසස් පෙළ සිසුන්ටයි මේ දැනුම්දීම - මේ දෙය ඔබත් කරානම් මෙන්න මේ භයානක දෙය ගැනත් දැනගෙනම ඉන්න වෙයි..


ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

හෙට වැසෙන පාසල් ගැන තවත් තීරණයක් - හෙටින් පස්සේ?.(UPDATE)

හෙට වැසෙන පාසල් ගැන තවත් තීරණයක් - හෙටින් පස්සේ?.(UPDATE)