අමරවීර නිල නිවසින් යන්න කලින් නිවසට කරලා තියන දේ..

By Piyumika Oct 09, 2024 06:13 AM GMT
Report

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.

අච්චරකට බැස්ස බිත්තරෙ ඇස් උඩ යන දැන් මිල ..

අච්චරකට බැස්ස බිත්තරෙ ඇස් උඩ යන දැන් මිල ..

මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින් බවද හිටපු අමාත්‍යවරයා කීය.

ඒ කාලේ අයේ ඇවිත් සංගා අයෙත් පිටියට බැහැලා..

ඒ කාලේ අයේ ඇවිත් සංගා අයෙත් පිටියට බැහැලා..

ඒ අනුව මෙම නිල නිවාසය කොළඹ සිරිමාවෝ බන්ඩාර නායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අද‍ාල සියලු ලිපි කටයුතු අවසන් කළ බවත් ඒ අනුව අද (8) දින සිට නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙන ‌බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.