වැටුණු ෆෝන් එක ගන්න ගිය තරුණිය ගල්පර දෙකක් අතර සිර වූ හැටි. - අවසානේ වෙච්ච දේ දන්නවද?. - (VIDEO)

Australia Accident World
By Wayomi Oct 23, 2024 05:34 AM GMT
Wayomi

Wayomi

Report

ගිහිලී ගිය ජංගම දුරකථනය ලබා ගැනීමට උත්සාහ ගත් තරුණියක් ලිස්සා ගොස් ගල්පර දෙකක් අතර සිරවුණු පුවතක් වාර්තා වෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාවෙන්.

නිව් සවුත් වේල්ස් හි Hunter Valley ප්‍රදේශයේදී Matilda Campbell නම් මෙම තරුණිය මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වුණු ආරක්ෂක නිලධාරීන් විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසු ඇයව බේරා ගැනීමට සමත් වී ඇත.

හොරා පොලිස් කරපු ජොන්ස්ටන්ව අවසානයේ අත්අඩංගුවට. - (UPDATE)

හොරා පොලිස් කරපු ජොන්ස්ටන්ව අවසානයේ අත්අඩංගුවට. - (UPDATE)


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගලවා ගැනීමේ නිලධාරීන් එහි පැමිණෙන මොහොත වන විටත් අදාළ තරුණිය පැයක පමණ කාලයක් තිස්සේ උඩු යටිකුරුව සිරව සිට ඇති බව සඳහන් .

සුළු සීරීම් සහ තැලීම් පමණක් සහිතව ඇයව සාර්ථකව බේරාගැනීමට අදාල නිලධාරීන්ට හැකියාව ලැබී ඇති අතර ඇගේ දුරකථනය ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අශේන්ට කොළඹින් ඉල්ලන අවසර ලැබුනද? - මෙන්න අද ලැබුණු තීන්දුව. - (VIDEO)

අශේන්ට කොළඹින් ඉල්ලන අවසර ලැබුනද? - මෙන්න අද ලැබුණු තීන්දුව. - (VIDEO)

ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ - ඊශ්‍රායල ජාතිකයින්ගේ ගොඩනැගිල්ල සහ නැගෙනහිර ආරක්ෂාව ගැන නිහාල් තල්දූවගෙන් ප්‍රකාශයක්. (VIDEO)

ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ - ඊශ්‍රායල ජාතිකයින්ගේ ගොඩනැගිල්ල සහ නැගෙනහිර ආරක්ෂාව ගැන නිහාල් තල්දූවගෙන් ප්‍රකාශයක්. (VIDEO)

ගෝඨාභයගෙන් විශේෂ දැනුම්දීමක්. - යාපනයේ හැර වෙනත් ඕනෑම අධිකරණයකදී සාක්ෂි දෙන්න ලෑස්තියි.

ගෝඨාභයගෙන් විශේෂ දැනුම්දීමක්. - යාපනයේ හැර වෙනත් ඕනෑම අධිකරණයකදී සාක්ෂි දෙන්න ලෑස්තියි.