ප්‍රධාන බස් නැවතුම්පොළක් අසල කාණුවකින් අභිරහස් ලෙස මිය ගිය කාන්තා සිරුරක්.. (PHOTO)

Report

බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ ඇති කාණුවක තිබී කාන්තා මළ සිරුරක් අද (27) උදෑසන හමුවූ බව බදුල්ල පොලිසිය පවසයි.

විකල්ප මාර්ග භාවිතා කරන්නයි රියදුරන්ට හදිසි දැනුම්දීමක්..

විකල්ප මාර්ග භාවිතා කරන්නයි රියදුරන්ට හදිසි දැනුම්දීමක්..

මෙලෙස මියගොස් ඇති කාන්තාව බදුල්ල නගරයේ සිටි වයස අවුරුදු 55 ක් පමණ වන දේවි නමින් හදුන්වන යාචක කාන්තාවක් බවට හදුනාගෙන ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇයගේ මරණයට හේතුව අණාවරණය වී නොමැති අතර මේ පිලිබඳව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට නියමිතය.

ක්‍රිකට් පිස්සන්ට සුබම සුබ ආරංචියක්..බලන් හිටිය දවස අදයි ඔන්න..

ක්‍රිකට් පිස්සන්ට සුබම සුබ ආරංචියක්..බලන් හිටිය දවස අදයි ඔන්න..

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල මුලස්ථාන පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය සදහන් කළේය.

ප්‍රධාන බස් නැවතුම්පොළක් අසල කාණුවකින් අභිරහස් ලෙස මිය ගිය කාන්තා සිරුරක්.. (PHOTO) | A Woman S Body In A Drain

You may like this video