විකල්ප මාර්ග භාවිතා කරන්නයි රියදුරන්ට හදිසි දැනුම්දීමක්..

Report

යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබේ.

ක්‍රිකට් පිස්සන්ට සුබම සුබ ආරංචියක්..බලන් හිටිය දවස අදයි ඔන්න..

ක්‍රිකට් පිස්සන්ට සුබම සුබ ආරංචියක්..බලන් හිටිය දවස අදයි ඔන්න..

මේ නිසාවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් දැනුම් දී ඇත.

ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකිය.

මේ කොට්ඨාසවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන්න ..වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්..

මේ කොට්ඨාසවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන්න ..වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්..

ඔලුවිල් - කලිඔඩේ ප්‍රදේශයේ පාලමක් ගිලා බැසීම නිසා අක්කරෙයිපත්තු - කල්මුණේ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන් වේ .

මේ අතර, ගසක් කඩා වැටීමෙන් කොළඹ - අනුරාධපුර මාර්ගයේ පුත්තලම - සිරම්බිඅඩිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු ආරම්බ කර ඇති බවයි වාර්තා වනුයේ.

You may like this video