කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්..

Report

මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම්දෙනවා.

දෙවියනේ හිතාගන්නවත් බැරී ප්‍රමාණයක්..ඉස්සරහට මොනවා වෙයිද ..

දෙවියනේ හිතාගන්නවත් බැරී ප්‍රමාණයක්..ඉස්සරහට මොනවා වෙයිද ..

ඔවුන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබන්නේ. මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ පවතින පීඩන අවපාතය ඉදිරි දින දෙක තුළ වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවත්, ඉන් පසුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.