දෙවියනේ හිතාගන්නවත් බැරී ප්‍රමාණයක්..ඉස්සරහට මොනවා වෙයිද ..

Report

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 2,460 ක් වාර්තා වී තිබෙනවා.

සිසුන් 70ක් අතුරුදහන් කරමින් 17 කට මාරු කැදවූ ප්‍රථමික පාසල් ඛේදවාචකය ..(VIDEO/PHOTO)

සිසුන් 70ක් අතුරුදහන් කරමින් 17 කට මාරු කැදවූ ප්‍රථමික පාසල් ඛේදවාචකය ..(VIDEO/PHOTO)

ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 930 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1,530 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

පළි ගන්න හිතාගෙන ලෝකයේ කිසිදු රටක දක්නට නැති වාර්තා ඉදිරිපත් කරලලු..

පළි ගන්න හිතාගෙන ලෝකයේ කිසිදු රටක දක්නට නැති වාර්තා ඉදිරිපත් කරලලු..

මෙම පැමිණිලි වලින් 2,387 ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.