අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Report

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික 'ක්‍රිප්ටෝ' මුදල් ව්‍යාපාර පිලිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් යොමුකර තිබෙනවා.

අගමැතිනිය ඇතුළු මෙරට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් භාවිත කර, සමාජ මාධ්‍යයේ පළව ඇතැයි කියන " ක්‍රිප්ටෝ" මුදල් ව්‍යාපාර පිළිබඳ දැන්වීම අසත්‍ය සහ වංචනික ඒවා බව, අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය දැනුම් දී තිබෙනවා.

හදිසියේම stf එකට භාරදෙන්න තීරණයක්... හේතුව දන්නවා ද?

හදිසියේම stf එකට භාරදෙන්න තීරණයක්... හේතුව දන්නවා ද?

ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම මඟින් සිදු කරන මෙම වංචනික දැන්වීම සහ ප්‍රවර්ධනයන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එසේම, කිසිදු රජයේ නිලධාරියෙකු හෝ අමාත්‍යාංශයක් කිසිදු ක්‍රිප්ටෝ මුදල් ආයෝජන යෝජනා ක්‍රමයක් අනුමත කර නොමැති බවත් එම නිවේදනයේ සඳහන් කරනු ලබනවා.  

ලංකාවේ ගුරුවරුන්ට ෂොට් එක දෙන යෝජනාවක්...මෙන්න වැඩි විස්තර

ලංකාවේ ගුරුවරුන්ට ෂොට් එක දෙන යෝජනාවක්...මෙන්න වැඩි විස්තර

මාලනී ෆොන්සේකා සම්බන්ධයෙන් දැන් ලැබුණු පුවත.. (UPDATE)

මාලනී ෆොන්සේකා සම්බන්ධයෙන් දැන් ලැබුණු පුවත.. (UPDATE)