හදිසි තත්වයක් ගැන අනතුරු ඇගවීමක්..සැලකිලිමත් වන ලෙස ලෙස ජනතාවගෙන් ඉල්ලයි..

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Weather
By Piyumika Jan 02, 2025 02:18 PM GMT
Piyumika

Piyumika

Report

නුවරඑළිය ප්‍රදේශයට (02) දින උදැසන සිට ඝන මිදුම් තත්ත්වයක් හටගැනිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.

සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට..

සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට..

ඝන මිදුම් තත්ත්වය හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල සිට නානුඔය දක්වාත්, ගම්පොල නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රම්බොඩ සිට නුවරඑළිය දක්වා පවතින නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දළදා මාලිගයේ වත්මන් ගිහි භාරකාරත්වයේ ධුර කාලය මේ වසරෙන් අවසන් ..

දළදා මාලිගයේ වත්මන් ගිහි භාරකාරත්වයේ ධුර කාලය මේ වසරෙන් අවසන් ..

නුවරඑළිය දිස්ත්‍රික්කයට තරමක අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින අතර, ප්‍රදේශය පුරා අදුරු කාලගුණ තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.

You may like this video

ReeCha