ගසක් කඩා වැටී තරුණියක් මරු තුරුලට...

Sri Lanka Hospitals in Sri Lanka Accident Death
By Parami Dissanayake May 23, 2024 12:24 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (23) දහවල් මුන්දලම 61 හංදිය ප්‍රදේශයේ මාර්ගයක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහි ගමන් කළ අනෙක් තරුණිය බරපතළ තත්ත්වයෙන් මේ වනවිට හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

අද ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු ...

අද ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු ...

23 හැවිරිදි මුන්දලම දේවාල හංදිය, විල්පොත ප්‍රදේශයේ පදිංචි තරුණයක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ තරුණියන් දෙදෙනා විල්පොත සිට හලාවත දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී මාර්ග අසල තිබු ගසක් හමා ආ සුළඟත් සමග එකවර මෙම තරුණියන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය මතට කඩා වැටී ඇති අතර, ප්‍රදේශවාසීන් ගස ඉවත් කර ඇතත්, ගසට යට වීමෙන් එක් තරුණියක් බරපතළ තුවාල ලබා ඇත.  

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%