මහ බැංකුව තීරණයකට යයි.. හෙට කරන්න යන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (21) දිනයේ සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.