දුම්රිය ප්‍රමාදයක් පිලිබද දැනුම්දීමක්

Report

ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

රජ පවුලෙන් ඇහෙන අලුත්ම ආරංචිය ..

රජ පවුලෙන් ඇහෙන අලුත්ම ආරංචිය ..

වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පිල්ලක් හානි වීමක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය ප්‍රමාදයට හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

නීතී විරෝධී වියළි කහ තොගයක් නාවික හමුදාව භාරයට..

නීතී විරෝධී වියළි කහ තොගයක් නාවික හමුදාව භාරයට..

එමෙන්ම දුම්රිය සේවය යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියා.