ගරාජයක් තුළ ත්‍රී රෝද රථයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල ...

By Parami Dissanayake Jun 04, 2024 05:21 PM GMT
Report

අද (4) පස්වරුවේ ඇල්පිටිය පිටුවල ගරාජයක් තුළ ඇතිවූ පිපිරිමකින් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ ගරාජ් හිමියා පිළිස්සුම් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව ඇල්පිටිය පොලීසිය පවසනවා.

එළවලු මිල අහස උසට...

එළවලු මිල අහස උසට...

ඒ තීරෝද රථයක් අලුත්වැඩියා කටයුත්තක් සඳහා ඉදිරිපස ඉස්සීම සඳහා යොදා ගත් බැරලයක් පිපිරි ඇතිවූ ගින්න හේතුවෙනි.

එම අනතුරින් පෑස්සුම් කටයුතු කළ ගරාජ් හිමියා පිළිස්සී බරපතල තුවාල ලබා ඇති බවත්, ඔහු පෑස්සුම් කටයුතු සිදු කළ තීරෝද රථය ද මුළුමනින්ම ගින්නට හසු වී අලු වී ගොස් ඇති බවත් පොලීසිය පවසා සිටිනවා.

ජනපති රනිල් ආපදා නිරීක්ෂණ චාරිකාවක...

ජනපති රනිල් ආපදා නිරීක්ෂණ චාරිකාවක...

කෙසේ වෙතත්, බරපතල පිළිස්සුම් තුවාල ලැබු ගරාජ් හිමියා ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.