බස් රථයක් හා ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක්..16 දෙනෙකු රෝහල් ගත කරයි..

By Piyumika Oct 31, 2024 12:17 PM GMT
Report

බලංගොඩ සිට කල්තොට ප්‍රදේශයට ධාවනය වූ බස් රථයක් සහ කල්තොට සිට බලංගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනේ දෙවියනේ ..! ඇය කොතරම් වේදනාවක් විදින්න ඇත්ද..

අනේ දෙවියනේ ..! ඇය කොතරම් වේදනාවක් විදින්න ඇත්ද..

ඇඟලුම් කම්හලක සේවකයින් රැගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති අතර අනතුරින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව සඳහන්.

ඔවුන් 16 දෙනාම බස් රථයේ සිටි පිරිස අතරට අයත් වන අතර එම පිරිස අතර ගැහැණු ළමුන් 14ක් සහ පිරිමි ළමුන් දෙදෙනෙකු සිටින බව සඳහන්.

හදිසියේම මුහුදු මත්සයන් වෙරළට ගොඩ ගසයි..භයානක තත්වයක පෙරනිමිත්තක්ද..

හදිසියේම මුහුදු මත්සයන් වෙරළට ගොඩ ගසයි..භයානක තත්වයක පෙරනිමිත්තක්ද..

බස් රථයේ රියැදුරුගේ වරදින් මෙම වරද සිදුව ඇතැයි අනුමාන කරන අතර මෙම සිදුවීම පළිබඳව බලංගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.