පරිස්සමින් ඔන්න ලගටම ඇවිත්..

India ‎Monkeypox virus World
By Piyumika Sep 09, 2024 04:49 AM GMT
Piyumika

Piyumika

Report

‘වඳුරු උණ’ එසේත් නැතිනම් ‘එම්පොක්ස්’ ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු හඳුනාගත් බවත්, එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේවා තියනවනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණත් ඔයාට ඡන්දය දාන්න පුළුවන් ..

මේවා තියනවනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණත් ඔයාට ඡන්දය දාන්න පුළුවන් ..

මෙම රෝගියා තරුණයකු වන අතර ඔහු විදේශයකින් ඉන්දියාවට පැමිණි අයකු බවට සදහන් වේ.

මේ ජරමර අස්සේ ජනාධිපතිවරයෙක්ගේ පුත්තු දෙන්නේකුගේ රහසකුත් එලියට ඇවිත්..

මේ ජරමර අස්සේ ජනාධිපතිවරයෙක්ගේ පුත්තු දෙන්නේකුගේ රහසකුත් එලියට ඇවිත්..

එම රෝගියා සමඟ සබඳතා පැවැත්වූවන් හඳුනා ගනිමින් ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් පවසයි.