Kandy Falcons කණ්ඩායමට ලකුණු 188ක ඉලක්කයක්...

Report

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 187ක් ලබා ගත් අතර, Kandy Falcons කණ්ඩායමට ලකුණු 188ක ඉලක්කයක් හිමි විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය පළමු ජය වාර්තා කරයි...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය පළමු ජය වාර්තා කරයි...

එහිදී, අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 105ක්ද රැස් කිරීමට සමත් වුණා. ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් ය.

පන්දු යැවීමේ දී Chaturanga de Silva, Mohammad Hasnain සහ Ramesh Mendis කඩුළු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.