වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. ආරක්ෂිත ස්ථානවලට වහා යන්න..

Report

ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව රුසියාව සඳහන් කළේ ය.

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. ආරක්ෂිත ස්ථානවලට වහා යන්න.. | A State Of Emergency In Several Regions Of Russia

ඒ රුසියාවේ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ය.

එරට වොරෝනෙෂ් කලාපය වෙත එල්ල කළ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

උසස් පෙළ සහ 1 ශ්‍රේණියේ සිට 11 වසර දක්වා සිසුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

උසස් පෙළ සහ 1 ශ්‍රේණියේ සිට 11 වසර දක්වා සිසුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ආරක්ෂක පද්ධතිය විසින් ඩ්‍රෝන රැසක් බිම හෙළා ඇති බවයි.

ඉන් එක් ප්‍රහාරයක් හේතුවෙන් යුද්ධ උපකරණ ගබඩාවක ගින්නක් ද හටගෙන ඇත.

වාහන වලට කරන්න යන, ඇස් උඩ යන අලුත්ම තීරණයක් මෙන්න - වාහනයක් ගන්න එකත් හීනයක්ම විතරක් වෙයි ද?.

වාහන වලට කරන්න යන, ඇස් උඩ යන අලුත්ම තීරණයක් මෙන්න - වාහනයක් ගන්න එකත් හීනයක්ම විතරක් වෙයි ද?.


කෙසේ වෙතත්, මෙම තත්ත්වය තුළ අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව තාවකාලිකව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.