වාහන වලට කරන්න යන, ඇස් උඩ යන අලුත්ම තීරණයක් මෙන්න - වාහනයක් ගන්න එකත් හීනයක්ම විතරක් වෙයි ද?.

Report

යුරෝපා සංගමය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

වාහන වලට කරන්න යන, ඇස් උඩ යන අලුත්ම තීරණයක් මෙන්න - වාහනයක් ගන්න එකත් හීනයක්ම විතරක් වෙයි ද?. | Tax Hike On Chinese Electric Vehicles

ඒ චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට ය.

31 වෙනිදාට පෙර වහාම කළ යුතුයි.. එකවරම චක්‍රලේඛයක් නිකුත් කරයි..

31 වෙනිදාට පෙර වහාම කළ යුතුයි.. එකවරම චක්‍රලේඛයක් නිකුත් කරයි..


ඒ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ය.

එම තීරණය ගෙන ඇත්තේ එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ය.

තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.. ඒ මෙන්න මෙහෙමයි..

තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.. ඒ මෙන්න මෙහෙමයි..


ඒ අනුව එක් එක් නිෂ්පාදකයාට 17.4% සිට 37.6% දක්වා බදු පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම, චීනයෙන් ආනයනය කරන සියලුම විද්‍යුත් වාහන සඳහා ආනයන බද්දක් ලෙස පනවා ඇති 10%ක බද්ද නොවෙනස්ව පවති.

රටපුරා ඉන්ධන පිරවුම්හල් අලෙවිය වහාම නවතා දමයි.. පිරවුම්හල් වල එක දිගට දිගු පෝලිම්..

රටපුරා ඉන්ධන පිරවුම්හල් අලෙවිය වහාම නවතා දමයි.. පිරවුම්හල් වල එක දිගට දිගු පෝලිම්..


කෙසේ වෙතත්, ඒ හේතුවෙන් යුරෝපා සංගමය තුළ චීන ව්ද්‍යුත් වාහන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.