iPhone බහුතරය දැන් ඉන්දියාවේ නිෂ්පාදනය වේ – ටිම් කුක්

Report

ඇමෙරිකාවේ විකුණන iPhone බහුතරය දැන් ඉන්දියාවේ නිෂ්පාදනය වන ඒවා බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විදෙස් මාධ්‍ය වෙත පවසමින් තහවුරු කර ඇත.

ඔහු මෙම අදහස් පළ කළේ ඇපල් සමාගමේ කාර්තුමය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයෙන් පසුව විශ්ලේෂකයින් අමතමිනි.

මීට පෙර චීනය විසින් ඇමෙරිකාවට iPhone වැඩි වශයෙන් සපයා තිබුණි. විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ මෙය ඇපල්ගේ ගෝලීය සැපයුම් දාමයේ සැලකිය යුතු වෙනසක් ලෙස සැලකිය හැකි බවයි.

පියුමි හංසමාලි කියන්නේ ලොකු බිස්නස් කාරියක් ද? - ඇමති අනිල් දන්නැති පියුමි

පියුමි හංසමාලි කියන්නේ ලොකු බිස්නස් කාරියක් ද? - ඇමති අනිල් දන්නැති පියුමි

පෙර iPhone නිෂ්පාදනයේ ප්‍රමුඛස්ථානයක් ගෙන සිටි චීනය දැන් එක්සත් ජනපදයට නොව, ජාත්‍යන්තර වෙළඳපලවලට වැඩි වශයෙන් නිෂ්පාදනය කරන බවද ඔවුන් සඳහන් කර ඇත.

කෙසේ වුවත්, මෙම සතියේ ආරම්භයේදී ඇමෙරිකාව ඉන්දියානු භාණ්ඩ සඳහා තීරුබදු පැනවුවද, ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ තීරුබදුවලින් නිදහස්ව පවතින බවද වාර්තා වේ.

GPS උපාංගය බෝට්ටුවට – තවත් ඝාතනයක් අතේරූ සැලසුමක්ද?

GPS උපාංගය බෝට්ටුවට – තවත් ඝාතනයක් අතේරූ සැලසුමක්ද?

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප්‍රබල අකුණු සහ වැසි අවදානම

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප්‍රබල අකුණු සහ වැසි අවදානම