ආන්දෝලනාත්මක ගල් ඉඟුරු ප්‍රශ්න - ලංකා ගල් අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්!

Report

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා, සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා සහ ගල් අඟුරු සැපයුම් සමාගමේ දේශීය නියෝජිතයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන් වන්නේ අදාළ දුරකථන සංවාදය පිළිබඳව සමාජ මාධ්‍යවල වැරදි සහ විකෘති අර්ථකථන පළවෙමින් පවතින බවයි.

ටෙන්ඩර් ඇමතුමක් ලීක් වෙයි - ලංකා ගල් අඟුරු ප්‍රතිචාර දක්වයි

ටෙන්ඩර් ඇමතුමක් ලීක් වෙයි - ලංකා ගල් අඟුරු ප්‍රතිචාර දක්වයි

හදිසි ගල් අඟුරු සැපයුම සහ ඊට අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය මෙන්ම ප්‍රසම්පාදන කටයුතු සියල්ල නිසි පටිපාටි අනුව ක්‍රියාත්මක කර ඇති බවත්, එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව සිදු වන බවත් සභාපති ජයන්ත රත්නායක මහතා අවධාරණය කරයි.

අසත්‍ය හෝ නොමඟ යවන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ගල් අඟුරු ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන මුජිබර් CID වෙත පැමිණිල්ලක් ගොනු කරයි

ගල් අඟුරු ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන මුජිබර් CID වෙත පැමිණිල්ලක් ගොනු කරයි

ලංකා ගල් අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්! by rishma