කනත්තක් ආසන්නයේ වෙඩිල්ලක් පත්තු වෙයි.. කවුරුත් නොහිතපු දෙයක් වෙලා එතන..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
Death
Gun Shooting
By krishani
ත්රිරෝද රථයක සිටි පුද්ගලයෙක්ට ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේ දී වෙඩි තැබීමක් සිදු කර ඝාතනය කර තිබෙනවා.
ඒ අද (16) දහවල් 3ට පමණ ය.
තීරු බදු සහනය තියේ ද?. වාහනයක් ගන්න හිටිය ඔයාටයි මේ ආරංචිය.. බලයට පත් වුණ, මාලිමා ආණ්ඩුවේ තීරණය මෙන්න..
කෙසේ වෙතත්, එම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන අයෙක් බව පොලීසිය සඳහන් කළේ ය.