බස් රථයකට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට ... (PHOTOS)

Death Sudan World Gun Shooting Kidnapping
By Piyumika Sep 25, 2024 05:01 AM GMT
Piyumika

Piyumika

Report

දකුණු සූඩානයේ ජුබා අගනුවරදී දුර ගමන් බස් රථයකට තුවක්කුකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අනේ මේ ජනතාවගේ සල්ලි නේද.. බලන්නකෝ එයාලට අත්හරින්න වුණ සුර සැප..(VIDEO)

අනේ මේ ජනතාවගේ සල්ලි නේද.. බලන්නකෝ එයාලට අත්හරින්න වුණ සුර සැප..(VIDEO)

එම ප්‍රහාරයෙන් උගන්ඩා ජාතිකයෙකු මියගොස් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (24) දින උදෑසන උගන්ඩාවේ කම්පාලා වෙත ගමන් කරමින් තිබූ මගී බස් රථයක් මෙම ප්‍රහාරය සඳහා ඉලක්ක කර ගෙන තිබූ අතර වෙඩි තැබීමෙන් අනතුරුව බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.

හමුදා ඩිෆෙන්ඩරය නිසා පාර්ලිමේන්තු පිවිසුම අසල තදබදයක්..

හමුදා ඩිෆෙන්ඩරය නිසා පාර්ලිමේන්තු පිවිසුම අසල තදබදයක්..

තුවක්කුකරුවන් විසින් මගී බස් රථයේ සිටි පුද්ගලයින් 07 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දකුණු සූඩානයේ වසර ගණනාවක් පුරා පවතින සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමක් ක්‍රියාත්මක වුවද, රටේ බොහෝ ප්‍රදේශ අනාරක්ෂිත තත්තවයට පත්ව ඇති බව වාර්තා වේ.

බස් රථයකට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට ... (PHOTOS) | A Shooting Attack On A Bus In South Sudan

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%