අනේ මේ ජනතාවගේ සල්ලි නේද.. බලන්නකෝ එයාලට අත්හරින්න වුණ සුර සැප..(VIDEO)
තමන්ටම කියල රෝද දෙකක් ගන්න හින දැක දැක ගිනි ගණන් දිදී පොදු ප්‍රවහන් සේවා වල කට්ට කකා දුක් විද විද මහජනතාව යන කොට.මහජනතාවගේ ප්‍රශ්න විසදන්න මහජනතාව නියෝජනය කරපු අයගේ වාහන ටික කොහොමද බලන්නකෝ.