පාසල් සිසුවියගේ ඝාතනය හා සිසුවියන් 16කට ලිංගික අතවර කළ ගුරුවරයා ඇතුළු සැකකරුවන්ට ලැබුණු තීන්දුව..!
By Sewvandhi
කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා සහ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයා ලබන මස 09 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
අද (26) කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත එම සැකකරුවන් යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |