බස්නාහිර ඉන්න අයත් පරිස්සමෙන්. - ප්‍රදේශ රැසකට කාලගුණයෙන් රතු නිවේදනයක්.

Department of Meteorology Weather
By Wayomi May 20, 2024 05:39 AM GMT
Wayomi

Wayomi

Report

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා අදාළ නිවේදනය බලපැවැත්වේ.

බන්ධනාගාර වැඩ කටයුතු අඩාල වෙයිද? - බන්ධනාගාර නිලධාරීනුත් ලෙඩ දාගනියි.

බන්ධනාගාර වැඩ කටයුතු අඩාල වෙයිද? - බන්ධනාගාර නිලධාරීනුත් ලෙඩ දාගනියි.


නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව හැකියි.

එමෙන්ම සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.


...........................................

May you Like



GalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%