බන්ධනාගාර වැඩ කටයුතු අඩාල වෙයිද? - බන්ධනාගාර නිලධාරීනුත් ලෙඩ දාගනියි.

Report

අද සිට ලබන 22 වනදා දක්වා බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව සඳහන් කරනවා.

ඒ, රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින්.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO)

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO)


මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

ඒ හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට බලපෑම් එල්ල වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී. ඒ. ඩී සුරංජීව සඳහන් කළා.

.......................................

May you Like