විශ්වයෙන් අබිරහස් ගුවන් විදුලි සංඥාවක්...

Common Wealth Day
By Aruna Jun 10, 2022 07:18 AM GMT
Aruna

Aruna

Report

ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයන් පවසනවා.

මෙම සංඥාව එකම ආකාරයට යළි යළි ලැබෙන බවයි විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ.

එය විද්‍යාඥයන්ගේ පුදුමයට හේතු වී තිබෙන අතර සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නැහැ.

අබිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත්තේ චීනයේ ග්වයිෂූ පළාතේ දැවැන්ත ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now