අම්බලන්ගොඩ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Jul 18, 2024 04:41 PM GMT
Report

අම්බලන්ගොඩ ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ 48 හැවිරිදි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ...

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ...

යුක්තිය මෙහෙයුම යටතේ බලපිටිය රන්දොඹේ ප්‍රදෙශයේ පුද්ගලයකු අයිස් මිලිගෑම් 2800ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන් ම, වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී හෙළිව ඇත්තේ, ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් බව ය.

සුදු මැස්සා රෝගයට පිළියම්...

සුදු මැස්සා රෝගයට පිළියම්...

මෙම අදාළ සැකකරු බලපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර හෙට (19 වැනිදා) දක්වා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිස් කණ්ඩායම් 4ක් විසින් මෙහි විමර්ශනය සිදුකරයි.