සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්?. රජය අලුත්ම තීරණයකට යයි.. කරන රැකියාවට මොකක් වෙයි ද?. (VIDEO)

Anuradhapura Manusha Nanayakkara S M Chandrasena Sri Lanka Politician Latest Headlines
By krishani Jun 01, 2024 03:46 PM GMT
krishani

krishani

Report

මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි හිටපු අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්?. රජය අලුත්ම තීරණයකට යයි.. කරන රැකියාවට මොකක් වෙයි ද?. (VIDEO) | A Pension For Every Citizen Of Sri Lanka

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තඹුත්තේගම අධ්‍යාපන කළාපයේ කිරලෝගම, සුබෝධි මහා විද්‍යාලයේ සුහුරු පන්ති කාමර කට්ටලයක් සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ය.

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..


කම්කරු හා විදේශ රැකියා අමාත්‍යය මනුෂ නානයක්කාර මහතාගේ සංකල්පයක් මත, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ලබා දෙන රුපියල් ලක්ෂ 6 1/2 ක් පමණ වටිනා සුහුරු පන්ති කාමර කට්ටලය මෙලෙස සිසු අයිතියට පත් කෙරිණ.

පොලීසිය ඉස්සරහට ආව ඇමති තොණ්ඩමන් - කරපු දෙය නිසා සීතල නුවරඑළියත් හොඳ හැටි රත් වෙයි?..(VIDEO/PHOTOS)

පොලීසිය ඉස්සරහට ආව ඇමති තොණ්ඩමන් - කරපු දෙය නිසා සීතල නුවරඑළියත් හොඳ හැටි රත් වෙයි?..(VIDEO/PHOTOS)


මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම චන්ද්‍රසේන, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන්, එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.

පැතිරිලා තියෙන්නෙ පට්ට පල් බොරුවක්?. මැයි ජූනි මාස දෙකටම රජයෙන් මුදල් ලැබෙනවා.. ඒ මෙන්න මෙහෙමයි..(PHOTO)

පැතිරිලා තියෙන්නෙ පට්ට පල් බොරුවක්?. මැයි ජූනි මාස දෙකටම රජයෙන් මුදල් ලැබෙනවා.. ඒ මෙන්න මෙහෙමයි..(PHOTO)


එහිදී උත්සව සභාව ඇමතු හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්දුසේන මහතා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%