විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

Report

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබන්නේ රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණිය වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සදහා අයදුම්පත් කැඳවීම මේ මස 13 වනදායින් අවසන් වන බවයි.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මාර්ග ගත ක්‍රමය ඔස්සේ මීට අදාළ අයදුම්පත් කැදවන අතර පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් සහ පෞද්ගලි අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ හා සම්බන්ධ විය හැකියි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මේ වසරේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන, එනම් ලබන වසරේදී උසස්පෙළ විභාගයට මුල්වරට පෙනී සිටින සිසුන්ට පමණක් මෙම විභාගය සදහා අයදුම් කළ හැකියි. 

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට (VIDEO)

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට (VIDEO)

ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න

ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න