පහළ කඩුගන්නාව මාර්ගය ගැන විශේෂ දැනුම්දීමක්..
By Piyumika
අනතුරුදායක ගස් සහ ගල් ඉවත් කිරීම සඳහා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ග කොටස ඊයේ(08) පෙරවරු 06 සිට සම්පූර්ණයෙන් වසා දැමුණා.
එහිදී එම වසා දැමුණු පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ග කොටස අද උදෑසන 06.00ට යළි විවෘත කරන බවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර ඇත.