මහින්ද දේශප්‍රියට යළි අලුත් තනතුරක්.
By Wayomi
අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත් කරනු ලැබුවා.
ඒ අනුව, එහි සභාපති ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පත්කර තිබෙනවා.
එම කමිටුව සඳහා සාමාජිකයින් සිව් දෙනෙකු පත් කර ඇති අතර ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ. හමීඩ් එම සාමාජිකයෝ වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |