එක් අයෙක් අතුරුදහන් කර තවත් අයෙකුට මරණය ගෙනා උතුරු මුහුදේ බිහිසුණු අනතුර ..

Report

නාවික හමුදා යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් ගැටී සිදුවූ අනතුරකින් ඉන්දීය ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ .

මෙය සිදුව ඇත්තේ යාපනය - ඩෙල්ෆ් මුහුදු සීමාවේදීය.

IMF නියෝජිතයන් හා ජනාධිපති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය පිළිබඳ සාකච්ඡාවක් අද..

IMF නියෝජිතයන් හා ජනාධිපති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය පිළිබඳ සාකච්ඡාවක් අද..

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියේ, මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිස සිය භාරය ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමක් අතරතුර දී මෙම අනතුර සිදුවූ බවයි.

තරුණියගේ මරණයට වගකිව යුතු සැමියා අත්අඩංගුවට ගන්නැයි පවසා ප්‍රදේශ වාසීන් හා ඥාතීන් පාරට..

තරුණියගේ මරණයට වගකිව යුතු සැමියා අත්අඩංගුවට ගන්නැයි පවසා ප්‍රදේශ වාසීන් හා ඥාතීන් පාරට..

අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය යාත්‍රාවේ ධීවරයින් 4 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු මේ වන විට අතුරුදහන්ව තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් තුන්දෙනෙකු රෝහල් ගත කරන අතරතුරයි එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.