බලන්න ඇයව අදුරනවා ද කියලා.? - ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක. - (PHOTO)

Sri Lankan Actress SL Actress Gossips
By Wayomi Jun 16, 2024 01:01 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ හිටපු රූ රැජිනක් වන ඔර්නෙලා මේරියම් ජයසිරි ගුණසේකර ජනප්‍රිය Netflix කතා මාලාවක් වූ ‘බ්‍රිජටන් සීසන් 3′(Bridgerton)චරිතයක් නිරූපණය කරනු ලබනවා.

ඇය 2018 මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා වු අතර 2018 වසරේ පැවති මිස් යුනිවර්ස් තරගයේ ” Miss Congeniality” ලෙස තේරී පත් වු ප්‍රථම හා එකම ශ්‍රී ලාංකීය තරගකාරීය වන අතර වෘත්තිය නිරූපණ ශිල්පීනියක් වනවා.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.


ඔර්නෙලා පැවසුවේ මෙලෙස මෙම කතා මාලාවට එක් වීමට කුඩා අවස්ථාවක් හෝ ලැබීම ඇදහිය නොහැකි අවස්ථාවක් බවයි.

ඇය Instagram හි සටහනක් තබමින් මෙම නිර්මාණය වෙනුවෙන් දායක වූ සැමට හා තමන්ව හැඩ ගැන්වීමට කටයුතු කළ පිරිසට ස්තූතිය පළ කර තිබූ අතර එහිදී ශ්‍රී ලාංකිකයින්ට ස්තූතිවන්ත වී තිබෙනවා.

කෙහෙළියගේ ආන්දෝනාත්මක ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනයට මෙරටට ගෙනා අමුතු ගැජමැටික්ස්.

කෙහෙළියගේ ආන්දෝනාත්මක ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනයට මෙරටට ගෙනා අමුතු ගැජමැටික්ස්.


“මගේ රටේ සහයෝගය තමයි මාව තව තවත් ඉදිරියට ගෙන ගියේ. මට මීට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ, නමුත් මම ජයග්‍රහණය කළේ මගේ ගමන පුරාම මට අනෙක් අයගේ සහයෝගය ලැබුණු නිසා. ”

ඇය එලෙස රංගනයෙන් යෙදෙන්නේ, Bridgerton යනු Netflix සඳහා Chris Van Dusen විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු ඓතිහාසික ආදර රූපවාහිනී කතා මාලාවකයි.

පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.

පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.


ජූලියා ක්වින්ගේ පොත් මාලාව මත පදනම්ව, එය Netflix සඳහා Shondaland හි පළමු තිර රචනයයි. මෙම කතා මාලාව 1800 ගණන්වල මුල් භාගයේදී විකල්ප ලන්ඩන් රීජන්සි යුගයක, III ජෝර්ජ් වාර්ගික සමානාත්මතාවය ස්ථාපිත කළ අතර ඔහුගේ බිරිඳ චාලට් රැජිනගේ අප්‍රිකානු උරුමය හේතුවෙන් අප්‍රිකානු සම්භවයක් ඇති බොහෝ අය වංශවත් අය බවට පත් කිරීම ද මෙම නිර්මාණයේ දක්නට ලැබෙනවා.


Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%