දුම්රිය තුළම ගෙල වැලලා ගත් පුද්ගලයා
By Sewvandhi
අද අලුයම රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක තිබී මල සිරුරක් හමුව ඇත. එම පුද්ගලයා දුම්රිය තුලම ගෙළ වැළලාගෙන මියගොස් තිබේ .
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60ක් පමණ පුද්ගලයෙකි. අදාළ පද්ගලයා එම දුම්රියේ 3 වන මැදිරියේ ගෙල වැලලාගෙන සිටිනු එම දුම්රියේ සහයක රියදුරා දැක අදාළ දැනුම්දීම සිදුකර ඇති බවය.
සියදිවි හානි කරගත් පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර දේහය මහෙස්ත්‍රාවරයා පරීක්ෂා කිරීමෙන් පසු කෑගල්ල මහ රෝහලට භාර දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |