උසස් පෙළ විභාගයට දින නියම වෙයි. - විභාග කොමසාරිස් දැනුම් දෙයි.

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education School Children
By Wayomi Sep 13, 2024 06:21 AM GMT
Wayomi

Wayomi

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස්වරයා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද(13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.  

ආයේ ගන්නවා බොරු . - අනුරගේ කැබිනට් ඇමති විෂයන් බෙදා අවසන්. - සම්පූර්ණ විස්තරේ මෙන්න. - (VIDEO)

ආයේ ගන්නවා බොරු . - අනුරගේ කැබිනට් ඇමති විෂයන් බෙදා අවසන්. - සම්පූර්ණ විස්තරේ මෙන්න. - (VIDEO)

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.