පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගෙන් ජනපතිට විශේෂ ලිපියක්..
දූෂිතයින්, මැරයන්, කොල්ලකරුවන් හෝ මහජන මුදල් විනාශ කළ බවට චෝදනාවන්ට ලක්වූවන් නැවත අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් බහුතරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය ද විරුද්ධ බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |