මාලිමවේ බස් සෙල්ලම...විශාල ප්‍රමාණයක්.... සෙනග අදිනවලු...

Report

අද කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජන බලවේග මැයි දින රැලිය සඳහා බස් රථ 5532කින් පමණ ජනතාව පැමිණීමට නියමිතව තිබෙනවා.

නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)

නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)

පොලිස් රථවාහන කොට්ඨාසයට මේ බව එම පක්ෂය විසින් දැනුම් දී ඇති බව සඳහන්.  ඒ අනුව එම බස් රථ ය ගාල් කිරීම සඳහා කොළඹ ස්ථාන කිහිපයක් රථ ගාල් සූදානම් කර තිබෙනවා.

මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ අද පැවැත්වෙන මැයි දින රැලි සඳහා තම සංගමයේ බස් රථ ඉල්ලා නොමැති බවය.

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට හදිසි මාරුවක්

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට හදිසි මාරුවක්

කෙසේ වෙතත් අද දින කොළඹ අවට විශේෂ රථ වාහන සැලසුමක්ද ක්‍රියාත්මක බැවි පොලිසිය පැවසුවේ.