රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට හදිසි මාරුවක්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලලිස් මූලස්ථානය තීරණය කර ඇත.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිස් ස්ථානයට මාරු කර ඇත.

බස් ගාස්තු වෙනස් වෙයිද?

බස් ගාස්තු වෙනස් වෙයිද?

මෙම ස්ථාන මාරුව අද (01) සිට ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම, මෙම ස්ථාන මාරුව සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බවද වාර්තා වේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ සේවය කළ අතර, ඔහුගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක් කටයුතු කර ඇත.

නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)

නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)