හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකාරියක් මියයයි.

Report

හමාස් තුවක්කුකරුවන් විසින් ඔක්තෝම්බර් 07 වනදා පැහැර ගත් ඊශ්‍රායල කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

යෙහුදිත් වීස් නම් 65 හැවිරිදි වියේ පසු වූ ඇයගේ සිරුර ගාසා තීරයේ ශිෆා රෝහල අසල තිබූ ගොඩනැගිල්ලක තිබී හමුවිය.

හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකාරියක් මියයයි. | A Hostage Dies

දේහය හඳුනා ගැනීමෙන් අනතුරුව අයගේ මරණය පිලිබඳ පවුලේ ඥාතීන්ට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.

ප්‍රාණ ඇපකාරියක් වූ මෙම කාන්තාව ඝාතනය වුයේ කෙසේද, කවදාද යන්න පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.

කෝප් කමිටු රැස්වීම අත්හිටුවයි.

කෝප් කමිටු රැස්වීම අත්හිටුවයි.

...............................