ගං වතුර නිසා පිරිසක් හෝටලයක සිරවෙයි. - බේරාගත් මෙහෙයුම මෙන්න. - (PHOTOS)

By Wayomi Jun 02, 2024 11:48 AM GMT
Report

හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයක් වෙත පැමිණ සිරවී සිටි පිරිසක් මුදවාගත් බව පොලීසිය සඳහන් කළා.

මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම පිරිස මෙලෙස හෝටලය තුළ සිරවී ඇති අතර එහිදී පොලීසිය සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී පුද්ගලයින් 85 දෙනෙකුට ආසන්න පිරිසක් මුදාගැනීමට සමත්ව ඇත.


GalleryGalleryGalleryGalleryGallery