පස් කන්දක් කුඩා දැරියකගේ ඉරණම තීරණය කළ හැටි.- තවත් මරණ රැසක්.
            
                
                By Wayomi
            
            
                
                
            
        
    අවිස්සාවේල්ල, හේවාහින්න ප්‍රදේශයේදී පස් කන්දකට යට වී කුඩා දැරියක් මියගොස් තිබෙනවා.
එසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 11ක දැරියක් වන අතර අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ පැය 24 පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇත.
මේ අතර අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් ග්‍රාම නිළධාරී වසම් 11ක ජනතාව ජලයෙන් යට වී පීඩාවට පත් ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළේ.