අලුයම 2ට පමණ එකම පවුලේ 3කට දිවි අහිමි කළ අවාසනාවන්ත ඛේදවාචකය.

By Wayomi Jun 02, 2024 04:00 AM GMT
Report

පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක මව, අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයාය.

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 53කට දැඩි ලෙස අනතුරු අඟවයි. - එම ප්‍රදේශ මෙන්න.

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 53කට දැඩි ලෙස අනතුරු අඟවයි. - එම ප්‍රදේශ මෙන්න.


ඔවුන්ගේ නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් අද අලුයම 2ත් 3ත් අතර කාලය තුළ නිවස ජලයෙන් යටවී ඔවුන් මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අද සිට වැස්ස යළි වැඩි වෙයි..ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කරයි..

අද සිට වැස්ස යළි වැඩි වෙයි..ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කරයි..

.........................................

May you Like