හදිසියේම ජනපතිගෙන් තවත් ගැසට්ටුවක් - මීට පස්සේ රටේ වෙන්නෙ මේ දෙයයි.. (PHOTO)

Report

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

හදිසියේම ජනපතිගෙන් තවත් ගැසට්ටුවක් - මීට පස්සේ රටේ වෙන්නෙ මේ දෙයයි.. (PHOTO) | A Gazette Notification 07Th August 2024

ඒ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් ය.

බලන් හිටිය ගාණකින් වැඩි වෙයි.. විශ්‍රාම වැටුප් ගැන ගත්ත විශේෂ කැබිනට් තීරණය මෙන්න..

බලන් හිටිය ගාණකින් වැඩි වෙයි.. විශ්‍රාම වැටුප් ගැන ගත්ත විශේෂ කැබිනට් තීරණය මෙන්න..


එම ධුරයේ මීට පෙර කටයුතු කළ අමාත්‍යවරයා වූයේ විජයදාස රාජපක්ෂ මහතා ය.

අවු.27 කට පස්සේ ලංකා ඉතිහාසයම අලුත් කරමින්, විශිෂ්ට ජයග්‍රහණයක් - ලංකාවම බලාගෙන හිටිය ඒ සුබ ආරංචිය මෙන්න..(PHOTOS)

අවු.27 කට පස්සේ ලංකා ඉතිහාසයම අලුත් කරමින්, විශිෂ්ට ජයග්‍රහණයක් - ලංකාවම බලාගෙන හිටිය ඒ සුබ ආරංචිය මෙන්න..(PHOTOS)


ඒ ඔහු එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙම තීරණය ජනාධිපතිවරයා විසින් ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, එම ගැසට් නිවේදනය පහතින් දැක් වේ,

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) පෙරවරුවේ පත් කෙරිණ.

ඒ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් බත්තරමුල්ල නෙළුම්මාවතේ පොදුජන පෙරමුණ කාර්යාලයේ දී දැනුම්දෙනු ලැබීය.

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..


ඒ ඊයේ රාත්‍රිය වන විට පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස බොහෝ දෙනා හදුන්වමින් සිටි ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කිරීමත් සමග වේ.

Gallery