මෙහෙම ගියොත් මොකක වෙයිද..ඊයේ දවසට ට්‍රාන්ෆෝමර් 8ක්ම ඉවරයි ..

Report

විදුලිබල මණ්ඩලයේ ට්‍රාන්ෆෝමර්වල රුපියල් ලක්ෂ ගාණක් වටිනා වයර සොරා ගන්නා ජාවාරම් කරුවන් පිරිසක් සම්බන්ධයෙන් වාර්තා වී ඇත .

මේ ආකාරයට ලක්ෂ තුනක් පමණ වටිනා වයර් කිසියම් පිරිසක් විසින් ඊයේ දින මහ දවල් කපා ගෙන ගොස් තිබේ .

මුලතිව්, කලපාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මේ සිදුවීම් වාර්තා වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

දුම්රිය වර්ජනයේ පළමු මරණය..

දුම්රිය වර්ජනයේ පළමු මරණය..

මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු මේ බව දැක විදුලිබල මණ්ඩලයේ මුලතිව් කාර්යාලයට දැණුම්දී තිබුණි .

අනතුරුව නිලධාරීන් පොලීසිය කැටුව පැමිණෙන විට සැකකරුවන් පලාගොස් ඇති අතර වයර් කැපීමට සැකකරුවන් විසින් භාවිත කළ පිහියා දෙකක්ද ඒ අසල දමා ගොස් තිබියදී පොලීසිය විසින් සිය බාරයට ගනු ලැබුවා .

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඉහළට..ඔබ ඔබේ දරුවා පිළිබඳ සැලකිලිමත් ද?

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඉහළට..ඔබ ඔබේ දරුවා පිළිබඳ සැලකිලිමත් ද?

මේ ආකාරයට විදුලි ට්‍රාන්ෆෝමර් 8 ක පමණ වයර් කපාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ .

ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් යළිත් අලුතින් වයර් සවි කිරීමට කටයුතු කළ අතර පොලීසිය සිද්ධියට සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත .